නොහිතා ගත්තු තීරණයක්

සමාධිගේ කතාව අහම්බෙන් හම්බෙලා ජීවිතය වෙනස් කරපු මිනිස්සු මගේ කතාවෙ ඕනෙතරම් ඉන්නවා.ඒ අතරෙන් මට අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා.ඒ තමයි සමාධි. සමාධිව මට හම්බෙන්නෙ කුරුණෑගලදී ය.ඒ කුරුණෑගල බස් නැවතුම්පොළේ කොළඹ බස් නවතා තබා ඇති ස්ථානයේදීය.දැක්කාම කාගේත් හිත් සිතුවම් වන රුවක් ඇගේ නෙත් දෙකට තිබුණේය.අප දෙදෙනාම සිටියේ එකම පෝලිමේ ය ඒ බසයට ගොඩ වීම සඳහාය.ඇය මට … Continue reading නොහිතා ගත්තු තීරණයක්