නවම් සඳත් මට පෙනුණේ
ඇගේ සිනහව වාගේ
අදුරු රෑක සන්සුන් ලෙස
මගේ හිතට එලියක් වාගේඅහස මැදි වුණත් වලාකුලෙන්,
මට නවතන්න බැරි වුණා,
මෙය අහම්බයක්ද,
සසරක පැරණි පුරුද්දක්ද?ඔබ නොදනී හැඟුම් වසන්තේ,
මා දන්නෙමි පෙර සංසාරේ,
කෙටි හමුවක් නෙවෙයි එය,
දැවටුණු සන්සුන් ප්‍රේමයක් ම වෙයි
එය” මේක ඔයාට “

Leave a comment