Tag: history

  • මා දුටු හීන තුනක්

    කේ.ශානුක ෂෙහාන්

    උප්පැන්නයේ සදහන් පරිදි ශානුක ෂෙහාන් වන මා විසින් පහත සදහන් සියළු තොරතුරු වල අයිතිය භාර ගනිමි.

    දැන් වෙලාව පාන්දර 3.52 යි. සාමාන්‍ය වශයෙන් ලංකාවේ බහුතරයක් දෙනා සුව නින්දේ සිටින බව නොරහසකි. දින ගනනක් මා නින්දත් නොනින්දත් අතරය. අදට දවස් තුනක් මාව එකම වෙලාවටම තිගැස්සි  ඇහැරෙන්න විය. මා ඒ දේ පිළිබඳව කල්පනා කරන විට  අඩ නින්දේදි මගේ සිතට දැනුන හීන ගැනත් කල්පනා විය.

    පළමු වැනි සිහිනය

    මම දැනට දවස් අටක් තෙල් පෝලිමේ තෙල් නෑ. අරාබිය,රුසියාව අපට ඩොලර් නැති නිසා තෙල් දෙන්නෑ. කොහොමත් 2030 වෙද්දි මුළු ලෝකෙම තෙල් සංචිත ඉවර වෙනවා. ඉතිං අපි ඩොලර් හොයා ගෙන තෙල් ගත්තත් තව අවුරුදු අටකින් කොහොමත් ඉවරයි. ඉතිං ⁣මම බයික් එක පෝලිමෙන් අයින් කරන් ගිහින් වික්කා.සල්ලි ටිකවත් තියෙයිනේ කියලා.මට හම්බුනේ රු.25000යි. ඒකෙන් මම පාවිච්චි කරපු ලුමාලා සයිකලයක් ගත්තා.මම එද්දි පාරේ අයිනේ ගහලා තිබ්බ බෝඩ් එකක දැක්කාලොකු අකුරෙන් ආසියාවේ ආශ්චර්ය කියලා ගහලා තිබ්බා. එතන කැළේ වගේ තිබ්බ හින්දා මම මූත්‍රා කරා…..


    දෙවෙනි සිහිනය

    මගේ පෙම්වතිය සමග මම බොහෝවිට කතා කරන්නේ whatsapp හරහායි. 5G සිග්නල් strength අඩු උනා, 4G ත් අඩු උනා, 3G මට්ටමත් වැඩිකල් තිබුණේ නෑ. මගේ පෙම්වතියගේ මූණ බලාගන්න දැන් විදියක් නෑ. Poor සිග්නල් එක්ක නොනැවතී සම්බන්ධය පැවතුනා. නමුත් මාස කිහිපයකට පසු Internet භාවිතාව අපේ රටෙන් අයින් උනා. කට්ටියක් කිව්වා ඒක මානව අයිතිවාසිකමක් කියලා. ඒත් නෑ. ඊට පස්සේ මොබයිල් එකෙන් කතා කරා පැකේජ් දාලා.ඒකත් ටික කාලෙකින් නැවතුනා. ඊට පස්සේ මොබයිල් නෝර්මල් කෝල් ගත්තා. 500 කාඩ් එකකින් විනාඩි 10යි පුළුවන්. සල්ලි කොහොම හොයා ගත්තත් කාඩ් හොයා ගන්න අඩුයි. මම සල්ලි හොයාගෙන කාඩ් ගද්දි ඒවා අනිත් අය මිලදීගෙන. පෙම්වතිය සමග කතා කරන්නට හම්බුනේ කලාතුරකින් වැඩිකල් යන්නට පෙර සිම් විකුණන ආයතන වැහෙන්න පටන් ගත්තා බදු සහ පාරිභෝගිකයන් හිග නිසා පාඩු ලබලා. අන්තිමට  Land Phone එකටම ආවා. කෝල් එකක් ගන්න අමාරුයි සල්ලි ගොඩක් ඕනේ. ඉතිං මං තීරණය කලා පෙම්වතිය බලන්න බස් එකේ යන්න.තෙල් නැති නිසා බස් දුවනෙත් නෑ. මම සමන්ත අයියගේ ගොන් කරත්තෙන් යන්න තීරනය කලා. අවුරුදු 24 කොල්ලෙක් වුනු මම කරත්තේ යන්න ටිකක් ලැජ්ජා වුනා. අනික ප්‍රථම වතාවට තමයි මම කරත්තෙක යන්නේ. නමුත් 4km විතර එද්දි මගේ හිතට ගැම්මක් ආවා. මම කරත්තේ යද්දි හැමෝම මං දිහා බැලුවා. පාරේ ගියේ ෆුට්සයිකල් කිහිපයක් සහ මෙවැනිම කරත්ත දෙකක් පමණයි. විවිධාකාර  සිත් පිනවන ගැහැණුන් පසු කොට මම පානදුරය වෙත ආවා මේ ගමනට මට දවස් 6ක් ගියා. එයාලගේ ගෙදර පාටියක්. පාරේ ඉදන් ගෙදරය යනකම්ම ෆුට් සකිකල් සහ කරත්ත. මම පොඩි එකෙක්ට කතා කරලා ඇහුවා මොකක්ද පාටි එක කියලා. අද සුදුනෝනා අක්කගේ මගුල් ගෙදර කියනවත් එක්කම එදා කන්තක අශ්වයව මතක් වුනා. මගේ හිත කඩන් වැටුනා.මම ගෙදර පැත්තට ඔළුව දාලා බලද්දි එයා මාව දැක්කා. මම හිතන්නේ මගේ වේදනාව එයාට දැනෙන්න ඇති. එයාගේ මූනත් මාව දැක්ක ගමන් වෙනස් වුනා.මට ඒක දරා ගන්න බැරුව ඒ දෙන්නා ලගට ගිහින් කතා කරා. එයා හොදටම ඇඩුවා. මට වගේම රටේ ප්‍රශ්න නිසා එයාලට කරදර ගොඩක් වෙලා. බිස්නස් වැටිලා, ඉඩමේ ඔප්පුව උකස් තියලා සල්ලි අරං හොදටම වැටිලා. ඉඩම සින්න ⁣වෙයි කියලා උකස් ගත්ත මුදලාලිගේ පුතාට මෙයාව තාත්තලා බන්දලා දීලා. කසාද දවසේ එයාගේ මුනේ මේකප් පොඩ්ඩක්වත් මම දැක්කේ නෑ. ⁣සිංහල ක්‍රමේට හදපු පෝරුව විතරයි. ඉඩම වටේ ගමේ අහල පහල කට්ටිය හිටියා. බොන පැත්තට ගියා, කසිප්පු බොනවා හිටු කියලා. මම දුකටම වීදුරුවක් බීවා. මාත් එක්ක ආපු රථාචාර්ය සමන්ත අයියා වැටිලත් හමාරය. තව වීදුරු 2ක් බීලා සමන්ත නැගිට්වගෙන මම හිත් තවුලෙන් ආපසු යාමට පටන් ගත්තා. මේ දේවල් සේරම වුනේ අවුරුද්දක් වැනි අඩු කාලයක් ගියේ.  ඒ කියන්නේ සංනිවේදනය අඩු වීම නිසා පුද්ගල දුරස්ථභාවය ඇති වෙනවා කියායි….


    තුන් වෙනි හීනය

    අනුරාධපුර පූජා භුමියේ මම භාවනා කරමින් සිටියා. විශාල සද්දයක් ඇහුනා , පිරිමින්ගේ හා ගැහැණුන්ගේ විලාප හඩ හා විශේෂයෙන් කුඩා ලමුන් යටිගිරියෙන් කෑගැහුවා.ඒත් මම භාවනාවට සිත යොමා ගෙන හිටියා.මම සිතන ආකාරයට පැය 3-4ක් මම එසේ සිටියා. මම ඇස් පියාගෙන බුදුන් වැද දෑස් විවර කරනවත් සමගම ඌරෙකුගේ මූනක් ඇති කාන්තාවක් සිටියා. නමුත් මා බියනොවීය. ඉන්පසු  ඇය ඇසුවේ තමුසෙට මිනිසුන්ගේ කෑගැහිල්ල ඇහුනේ නැද්ද කියාය. මම අහුනා කියා පිලිතුරැ දුන්නා. තමුසේ ඇස් ඇරපු නැති නිසා තමයි මාව මෙහාට එවුවේ. කවුද? මම ඇහුවා. මාරයා ඇය පිලිතුරු දුන්නාය. මම ඇයව අභියෝගයට ලක්කලා. පන්සලට මාරයොන්ට එන්න බෑ. මම එසේ කියද්දී ඇය, ඇයි බුදු හාමුදුරුවෝ ලගට මාරයෝ ගියේ නැද්ද? ඒවා පංසල් නෙවෙයිද? අන්තිම මොහොතෙත් මාරයා ගියා. ඒත් එදා අපේ මාරයා පැරදුනා කියලා කිව්වා. ඇයි මං ලගට ආවේ කියලා මම ඇහුවා. 
    උබ ආදරය කරපු ගෑනිගේ මිනිහා මූදු යන්න ගිහින් මැරුනා. ඇය පැවසූ දෙයින් මම කනස්සළු නොවීය.
    දැන් ගිහින් ඒකිත් එක්ක හිටපං. ඒකිගේ බඩට තුන් මාසයක්.
    ඇය එසේ කියද්දි මට අනේ දෙවියනේ කියා මට සිතුනි.
      මම ඇයට මෙසේ පැවසුවා.

    රටට වෙච්ච දේ නිසා මගේ බලාපොරොත්තු ඔක්කොම නැති වුනා. එයා කසාද බැන්දට පස්සේ මම  කිසි දෙයක් ගැන හිතුවෙ නෑ. එයාගේ කසාදෙ දවසේ මම කරත්තෙන් එද්දි රත්මලානෙන් ඇස් නොපෙනෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුනා.ඔහුත් සමග කතා කරද්දි කුරුණෑගල යාමට ඕනේ බව පැවසුවා. කරත්තයේ මමත් ස්වාමීන් වහන්සේවත් තබා ගෙන සමන්ත අයියා ⁣පදවාගෙන ගියා.
    එදා ස්වාමීන් වහන්සේ මා ගැන සියලුම අනාවැකි මට පැවසුවා. දවස් 6ක් අපි කතා කරමින් ආවා. ඇත්කද පංසල ලගින් ස්වාමීන් වහන්සේව දාලා අපි ආවා.


    ඒකිට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. අඩුම තරමේ දරුවා ගැනවත් දුක නැද්ද? කෝ උබලගේ මනුෂ්‍යත්වය. ඒවා කතා විතරද?
    මට දෙන්නම ගැන දුකයි. ඒත් මට හැරෙන්න බෑ. එදා රාහුල දිහා සිදුහත් කුමාරයා බැලුවානම් අද බුදු කෙනෙක් නැති වෙන්න තිබ්බා.

    ඉස්පිරිතාලෙ හිරිවට්ටන බෙහෙතේ ඉදන් දරු ප්‍රසූතියට වුවමනා බෙහෙත්වත් නෑ.මට එයා ගැන කනගාටුයි.
    එසේ කියනවාත් සමගම ඇය තරමක් නොසන්සුන් වී හාමුදුරුවන්ට කියපං අරක නවත්තන්න කියලා කෑගැසුවාය.
    දිවා බුද්ධ පූජාව නිසා හාමුදුරුවන් නමක් ඝණ්ඪාරය ගසයි. දැන් සෙනග පැමිනෙන්නේ ඉතාම අඩුවෙන්ය. තෙල් තිබූ කාලය දැන් අතීතයයි.
    මමා අසල සිටි මාරයාගේ තරුනිය මෙසේ පැවසුවාය.
    ඝණ්ඪාර තමයි පෙන්නන්න බැරි අපේ ඇග පුච්චනවා. එතකොට මුකුත් කර ගන්න බෑ අපට. ඒකයි අපි උබලගේ රටේ ඒවා අයින් කරන්නේ. අර රුවන්වැලි සෑයේ තියෙන ඇන්ටනාව තමයි අපිව සම්බන්ධ කරන්නේ.
    මම දැනට යනවා හිතන්න එපා උබ දිනුම් කියලා පවසා ඈ අතුරුදන් වූවා….

  • සමාධිගේ කතාව

    මෙතෙක් කතාව

    සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

    සමාධිගේ කතාව

  • සමාධිගේ කතාව

    සමාධිගේ කතාව තුන

    “⁣කවදාවත් නොවින්ද ආස්වාදයක් මම වින්දා”

    බලහත්කාරකමක්! ඒ කිව්වේ, මම නොයිව  සිල්ලෙන් ඇගේ කතාව අසන්නට බලාපොරොත්තුවෙන් සිටියෙමි.

    ඔව් අයියේ මම a/l ලිව්වේ ගිය අවුරුද්දේ. මගේ ඉස්කෝලේ කුරුණෑගල ප්‍රසිද්ධ කාන්තා පාසලක්. මම ඉගෙන ගන්නවට අමතරව කැඩෙට් ටීම් එකෙත් හිටියා.

    දවසක් අපිව ට්‍රේනින් කරන්න.හමුදාවේ අය දෙන්නෙක් ආවා. ඒකෙන් එක්කෙනෙක් තමයි සමන්ත.

    ඊට පස්සේ…ඔයාලගේ සම්බන්ධය පටන් ගත්තේ කොහොමද ?

    පලවෙනි දවසේ ඉදන් එයා මට ලයින් දදා හිටියේ ඒත් මුකුත් කිව්වේ නැ. දෙවෙනි දවසේ මම ලෙසන් ලියන ගමන් ඉන්නකොට එයා මගෙ ලගට ඇවිත් කිව්වා.

    Pt කාමරෙ දොර මේ යතුරෙන් ඇරලා වෙලිබෝල් 3ක් ගේන්න කියලා. හුලං නැත්තම් ගහගෙන අරං එන්න කිව්වා.මම යතුර 🔑 අරගෙන pt කාමරයට ගියා.

    හැම තැනම බඩු පිරිලා. නොයෙක් ජාතියේ ක්‍රිඩා බඩු පිරිලා. මම වොලිබෝල් හොයන කොට සමන්ත අයියා නොහොත් කැඩෙට් සර්

    Pt කාමරයට ආවා. ඔහු ඇතුළු වෙනවත් සමගම හම්බුනාද කියමින් මා සිටින පැත්තට පැමිණියේය.

    මම ටිකක් බය වුනා. මාව වෙව්ලනවා වගේ තේරුනා.සමන්ත මෙහෙම කිව්වා.

    මම ඔයාට ආදරෙයි කෙල්ලේ

    මට සමන්ත අයියා ගැන කිසිම හැගීමක් තිබුණේ නෑ.මම මුකුත් නොකියා බිම බලා ගත්තා.

    බය වෙන්න එපා මං ඔයාව බලා ගන්නවා. මං ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාව රැජිනක් කරන්න මට පුළුවන් නංගී.ඔහු එසේ කියනවාත් සමගම මාගේ උරහිසට අත තබා මාගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තේය.එක් වරම ඔහු මගේ බෙල්ලට හාදුවක් දෙන්නට විය ඔහු එසේ එක දිගට මගේ බෙල්ල ඔහුගේ මුවින් පිරිමදින්නට වුනා.

    අවුරුදු 18 ක ගැහැණු ළමයෙකු වන මම කෙදිනකවත් අත් නොදුටු ආකාරයේ හැඟීමක් මගේ හිතේ පහළ වුණා.මම ආදරේ කරේ ඒ ආස්වාදයට.මා ඔහුට නොකිව්වට බෙල්ලට හාදු දීම පිළිබඳව මගේ විරෝධයක් නොතිබූ බවයි මගේ හැඟීම. දුර්වලතාවය ඒක කියලා දැන් මට තේරෙනවා.

    සමන්ත අයියා මගේ මුව සිප ගනිමින් Jimnasticමෙට්ට ගොඩගසා තිබූ ස්ථානයට මාව තල්ලු කරගෙන ගොස් එහි පෙරලීය.ඉන්පසුව ජීවිතේ ප්‍රථම වතාවට අඹුසැමියන් එකතු වන සේ මම ඔහු සමග සිටියා.මට අයිති හැම දෙයක්ම දුන්නා. පැය දෙකෙකට ආසන්නව අපි අපේ ලෝ⁣කයේ සැරිසැරුවා. වේදනාවක් තිබුනත්, කෙදිනක ලබා  නොමැති ආස්වාදය නිසා හිත පිරි ඇති නිසා සමන්තව මට දෙවියකු මෙන් පෙනුනා.

    මම: එදා එහෙම උනා. ඊට පස්සේ ඔයාල හම්බුනාද?

    ඇය: අනේ ඇයි අයියේ ඔයා මේ විදිහට මගෙන් ප්‍රශ්න අහන්නේ . ඔයා අහන විදියට මට නොකියා ඉන්න බෑ මටත් මේක කාට හරි කියන්න ඕනේ.

    බස් රථය දංඕවිට දී කෑම සඳහා නතර කළේය.අපි මොනවා හරි කමුද? මගේ ඉල්ලීමට ඇගේ ප්‍රතිචාරය .වූයේ හා යනුවෙන් හිස වැනීමයි.අප දෙදෙනා බනිස් ක ටී බිව්වමි

    ඊට පස්සේ මොකද වුනේ කියන්නකෝ. මං ආසයි ඔයාගෙ කතාව අහන්න.

    ඇය: අයියෙ ඇත්තටම ඔයා දන්නවද මම මේ කොළඹ යන හේතුව.

    මම: නැ. ඇත්තටම ඇයි? ජොබ් එකක් කරනවද?

    ඇය: නැ. ඩොක්ට කෙනෙක් හම්බෙන්න…

    මීළඟ කෙටසින් හමුවෙමු

    සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

    https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

    සමාධිගේ කතාව දෙක

    නොහිතා ගත්තු තීරණයක්

    සමාධිගේ කතාව එක

    නොහිතා ගත්තු තීරණයක්

Design a site like this with WordPress.com
Get started