Tag: srilankan children

  • සමාධිගේ කතාව

    සමාධිගේ කතාව තුන

    “⁣කවදාවත් නොවින්ද ආස්වාදයක් මම වින්දා”

    බලහත්කාරකමක්! ඒ කිව්වේ, මම නොයිව  සිල්ලෙන් ඇගේ කතාව අසන්නට බලාපොරොත්තුවෙන් සිටියෙමි.

    ඔව් අයියේ මම a/l ලිව්වේ ගිය අවුරුද්දේ. මගේ ඉස්කෝලේ කුරුණෑගල ප්‍රසිද්ධ කාන්තා පාසලක්. මම ඉගෙන ගන්නවට අමතරව කැඩෙට් ටීම් එකෙත් හිටියා.

    දවසක් අපිව ට්‍රේනින් කරන්න.හමුදාවේ අය දෙන්නෙක් ආවා. ඒකෙන් එක්කෙනෙක් තමයි සමන්ත.

    ඊට පස්සේ…ඔයාලගේ සම්බන්ධය පටන් ගත්තේ කොහොමද ?

    පලවෙනි දවසේ ඉදන් එයා මට ලයින් දදා හිටියේ ඒත් මුකුත් කිව්වේ නැ. දෙවෙනි දවසේ මම ලෙසන් ලියන ගමන් ඉන්නකොට එයා මගෙ ලගට ඇවිත් කිව්වා.

    Pt කාමරෙ දොර මේ යතුරෙන් ඇරලා වෙලිබෝල් 3ක් ගේන්න කියලා. හුලං නැත්තම් ගහගෙන අරං එන්න කිව්වා.මම යතුර 🔑 අරගෙන pt කාමරයට ගියා.

    හැම තැනම බඩු පිරිලා. නොයෙක් ජාතියේ ක්‍රිඩා බඩු පිරිලා. මම වොලිබෝල් හොයන කොට සමන්ත අයියා නොහොත් කැඩෙට් සර්

    Pt කාමරයට ආවා. ඔහු ඇතුළු වෙනවත් සමගම හම්බුනාද කියමින් මා සිටින පැත්තට පැමිණියේය.

    මම ටිකක් බය වුනා. මාව වෙව්ලනවා වගේ තේරුනා.සමන්ත මෙහෙම කිව්වා.

    මම ඔයාට ආදරෙයි කෙල්ලේ

    මට සමන්ත අයියා ගැන කිසිම හැගීමක් තිබුණේ නෑ.මම මුකුත් නොකියා බිම බලා ගත්තා.

    බය වෙන්න එපා මං ඔයාව බලා ගන්නවා. මං ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාව රැජිනක් කරන්න මට පුළුවන් නංගී.ඔහු එසේ කියනවාත් සමගම මාගේ උරහිසට අත තබා මාගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තේය.එක් වරම ඔහු මගේ බෙල්ලට හාදුවක් දෙන්නට විය ඔහු එසේ එක දිගට මගේ බෙල්ල ඔහුගේ මුවින් පිරිමදින්නට වුනා.

    අවුරුදු 18 ක ගැහැණු ළමයෙකු වන මම කෙදිනකවත් අත් නොදුටු ආකාරයේ හැඟීමක් මගේ හිතේ පහළ වුණා.මම ආදරේ කරේ ඒ ආස්වාදයට.මා ඔහුට නොකිව්වට බෙල්ලට හාදු දීම පිළිබඳව මගේ විරෝධයක් නොතිබූ බවයි මගේ හැඟීම. දුර්වලතාවය ඒක කියලා දැන් මට තේරෙනවා.

    සමන්ත අයියා මගේ මුව සිප ගනිමින් Jimnasticමෙට්ට ගොඩගසා තිබූ ස්ථානයට මාව තල්ලු කරගෙන ගොස් එහි පෙරලීය.ඉන්පසුව ජීවිතේ ප්‍රථම වතාවට අඹුසැමියන් එකතු වන සේ මම ඔහු සමග සිටියා.මට අයිති හැම දෙයක්ම දුන්නා. පැය දෙකෙකට ආසන්නව අපි අපේ ලෝ⁣කයේ සැරිසැරුවා. වේදනාවක් තිබුනත්, කෙදිනක ලබා  නොමැති ආස්වාදය නිසා හිත පිරි ඇති නිසා සමන්තව මට දෙවියකු මෙන් පෙනුනා.

    මම: එදා එහෙම උනා. ඊට පස්සේ ඔයාල හම්බුනාද?

    ඇය: අනේ ඇයි අයියේ ඔයා මේ විදිහට මගෙන් ප්‍රශ්න අහන්නේ . ඔයා අහන විදියට මට නොකියා ඉන්න බෑ මටත් මේක කාට හරි කියන්න ඕනේ.

    බස් රථය දංඕවිට දී කෑම සඳහා නතර කළේය.අපි මොනවා හරි කමුද? මගේ ඉල්ලීමට ඇගේ ප්‍රතිචාරය .වූයේ හා යනුවෙන් හිස වැනීමයි.අප දෙදෙනා බනිස් ක ටී බිව්වමි

    ඊට පස්සේ මොකද වුනේ කියන්නකෝ. මං ආසයි ඔයාගෙ කතාව අහන්න.

    ඇය: අයියෙ ඇත්තටම ඔයා දන්නවද මම මේ කොළඹ යන හේතුව.

    මම: නැ. ඇත්තටම ඇයි? ජොබ් එකක් කරනවද?

    ඇය: නැ. ඩොක්ට කෙනෙක් හම්බෙන්න…

    මීළඟ කෙටසින් හමුවෙමු

    සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

    https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

    සමාධිගේ කතාව දෙක

    නොහිතා ගත්තු තීරණයක්

    සමාධිගේ කතාව එක

    නොහිතා ගත්තු තීරණයක්

  • නොහිතා ගත්තු තීරණයක්

    සමාධිගේ කතාව : දෙක

    බලාපොරොත්තු ඔබව ජීවත් කරයි

    මා ඇගේ කටින් මගේ අත ගත්තේය.එක් වරම ඇය ඇසූ දෙයින් මගේ හිතට අමුතුම හැගීමක් පහල විය.
    ඇය: ඔයා කැම්පස් නේද?
    මම:ඔව්
    ඇය: කොහෙද?
    මම: කොළඹ. ඔයා කොහොමද දන්නේ
    ඇය:මට ඇහුණා ඔයාගේ යාලුවා කියනවා හෙට කැම්පස් එකේ පාටි එකක් කියලා අහගන හිටියා නේ!
    ඇය:නෑ ඉතිං මට ඇහුනා.
    මම:ඒක තමයි හිනා ගියේ නේද?
    ඇය:හම්. මට සමාවෙන්න
    මම: අයියෝ ඕක මොකක්ද?
    මෙම කතාව මේ ආකාරයෙන් යන විට බස් රථය  අඹේපුස්ස පසු කළේය.අඹේපුස්ස හමුදා මූලස්ථානය පසුකරන විට ඇයගේ මුහුණ වෙනස් විය.ඇය මගේ මුහුණ දෙස බලා,
    “මටනම් ආමි කාරයෝ පෙන්නන්න බෑ අයියේ”
    “ඇයි? මම ඇසුවෙමි.
    මගේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් උනේ ආමි කාරයෙක් නිසා අයියේ. ඇය එසේ පවසනවාත් සමග ම ඇගේ දෙනෙත් මතින් කඳුළු බිඳු වැටෙන්නට විය. ඇගේ කඳුලු බිංදු  වැටීම මගේ හිතට තදින් දැනෙන්නට විය.මා සිතන්නේ එසේ සිදුවූයේ මාගේ මිය ගිය පෙම්වතිය ගැන මගේ සිතට නැගීම නිසා කියා මට සිතෙයි. ඇය මියගොස් වසර දෙකකි.අතීතය ගැන සිහි කිරීමෙන් ඵලක් නැත.එය මතකයක් පමණයි.
    නිශ්ශබ්දතාවය බිඳදමා නැවත මා ඇය සමඟ කතා කරන්නට පටන් ගත්තේය.
    මම: මොකක්ද නංගි ඔයාගේ නම?
    අය:සමාධි. අයියගේ..?
    මම: නිශ්ශංක. මම ඔයාගෙන් දෙයක් අහන්නද?
    ඇය: මොකක්ද? අහන්න
    මම: ඇයි ඔයා ආමි කාරයොත් එක්ක ඔච්චර තරහ
    ඇය:මාව රැවැට්ටුවා බලාපොරොත්තු දීලා මාව විනාශ කළා.
    මම:ඒ කිව්වේ..
    ඇය: ඇයි මගෙන් මං ගැන අහන්නේ
    මම: නිකං මට හිතුනා මම ඇහුවා
    ඇය:ඔයාට ඕනේ ඒක දැනගන්න.
    මම:හිතේ දෙයක් හිරකරන් ඉන්නවට වඩා හොඳයි ඒක තව කෙනෙක් එක්ක කියන එක එතකොට හිත නිදහස් වෙනවා
    ඇය:ඔව්.ඒත් මට විශ්වාසය නෑ පිරිමින්ව. ඔක්කොම එකයි.
    මම:එහෙම කියන්න එපා හැමෝම එහෙම නෑ
    ඇය:මගේ කතාව ඔයාට කියන්න බෑ අයියේ.ඒක කාටවත් කියන්න බැරි විදිහේ කතාවක්.

    මම:ඒ කියන්නේ?

    ඇය:මට බලාපොරොත්තු දීලා මාව විනාශ කරා.මගේ හැමදේම මට අහිමි කළා.මට මාවත් නැති කලා

    ඇයගේ කතාව අසනකම් මම නොයිව සිල්ලෙන් බලා සිටියෙමි. ඇය කෙරෙහි වූ ආකර්ෂණය නිසා මා මෙසේ ඇය සමගින් කතා කරන්නට විය.

    මම:එයා ඔයා එක්ක sex කරාද?

    ඇය: ඊයා. ඒක sex නෙවෙයි. බලහත්කාරකමක්……..

    මීළඟ කොටසින් හමුවෙමු

    සෙනෙහස SENEHASA about Love ❤

    සමාධිගේ කතාව තුුන

    සමාධිගේ කතාව

    නොහිතා ගත්තු තීරණයක්

    සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

    https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

  • නොහිතා ගත්තු තීරණයක්

    සමාධිගේ කතාව

    සමාධිගේ කතාව

    අහම්බෙන් හම්බෙලා ජීවිතය වෙනස් කරපු මිනිස්සු මගේ කතාවෙ ඕනෙතරම් ඉන්නවා.ඒ අතරෙන් මට අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා.ඒ තමයි සමාධි.


    සමාධිව මට හම්බෙන්නෙ කුරුණෑගලදී ය.ඒ කුරුණෑගල බස් නැවතුම්පොළේ කොළඹ බස් නවතා තබා ඇති ස්ථානයේදීය.දැක්කාම කාගේත් හිත් සිතුවම් වන රුවක් ඇගේ නෙත් දෙකට තිබුණේය.අප දෙදෙනාම සිටියේ එකම පෝලිමේ ය ඒ බසයට ගොඩ වීම සඳහාය.ඇය මට කලින් සිටි නිසා ඇය බසයට කලින් ගොඩ විය.ඇය බස් රථයේ පිටුපස ආසනයේ කෙළවරට ගියාය.මා ඇය ළගින්ම ඉඳගත්තේ මහත් ඕනෑකමිනි.බස්රථයේ කෙමෙන්  සියළුම මගීන් පටවාගෙන ගමන් ගන්නට පටන් ගත්තේය.


    ඇය එය ජනේලය දෙස බලාගෙන තමන්ගේම ලෝකයක ගමන් කරයි.මා ගොළුවකු මෙන් ගොළුවකු මෙ කුමන හොඳ සිහි බුද්ධියෙන් ඇයගේ අවධානය දිනා ගැනීමට බලාගෙන සිටියේය.බසය පොල්ගහවෙල හරියට ගමන් කරන විට විශ්ව විද්‍යාලයේ මාගේ හොදම මිතුරෙකු වු දමිත් මා හට දුරකථන ඇමතුමක් ගත්තේය.ඔහු එකවරම මගෙන් ඇසුවේ
    උඹ හෙට කැම්පස් එකේ ෂෝ එකට එනවා නේද? යනුවෙනි.


    ඔව් බං.මං එන ගමන් ඉන්නේ දැන් පොල්ගහවෙල පාස් කරා. මම පිලිතුරු දුන්නේය.


    හරි හරි එහෙනම් උඹ කෙලින්ම හොස්ටල් එකට වරෙන්.මම ජුංඩලාගේ පැත්තේ ඉන්නේ මලක් ගහන ගමන්.

    ඔහු  එසේ පවසනවාත් සමග අනෙක් පස අසුනේ සිටි මා තවමත් නම නොදන්නා සුරූපී තරුණිය එක්වරම බසයට ඇහෙන්නට සිනාසුනි.ඇය මා දෙස බලා සිනාසෙයි.බසයේ සියලු දෙනා මා දෙස බලයි.මට අනෙක් පැත්තේ සිටින්නේ අවුරුදු 65 ක පමණ ආච්චි කෙනෙකි.ඇය පැවසූ දෙයින් මටද සිනහවක් පහළ විය. එය නම්,

    ලඟදි ද පටන් ගත්තේ  යනුවෙන්ය.


    මගේ සිනහව දුටු තරුණිය නැවත ද සුපුරුදු පරිදි ජනේලය දෙස බලාගෙන ගමන් කරන්නට විය.මීට සුළු සුළු මොහොතකට පෙර ඇගේ තිබූ සිනහව දැන් නැත. පාසල් වියේ සිටම නාට්‍ය හා රංග කලාව හදාරා ඇති මා විශ්ව විද්‍යාලයේ ද කරනු ලැබුවේ නාට්‍ය හා රංග කලාව යි.එය කරණ කොටගෙන ගුප්ත බැඳීම පසෙකලා මම ඇය සමග කථා කිරීමට පටන් ගත්තේය.


    ඇයි ඔයා එක එක පාරටම හිනා උනේ.මට නේද ? මම ඇසුවෙමි.


    නෑ. ඇය පැවසුවාය.


    මම: එහෙනම්


    එයා:ඔයාගේ යාළුවගේ නමට


    මම: දමිත්ගේ


    එයා: නෑ අනිත් එක්කෙනාගේ නමට


    මම: ජුංඩ..

    කියනවාත් ඇය නැවත වරක් සිනාසෙන්නට පටන් ගත්තාය.මෙවර මගේ අත ඇගේ කට වෙත ක්‍රියාත්මක වී එය වසා ගත්තේය.
    හරි හරි යනුවෙන් ඇය ඔලුවෙන් සංඥාවක් කරනු ලැබුවේ මට මගේ අත ඉවත් කර ගැනීම කරගැනීම සඳහාය. 

    මීළඟ කොටසින් හමුවෙමු

    සෙනෙහස SENEHASA about Love

    සමාධිගේ කතාව දෙක

    නොහිතා ගත්තු තීරණයක්

    සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

    https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

Design a site like this with WordPress.com
Get started